15976 BM WEB BANNER 01
Mar 16, 2017

මහින්ද හැදු භූගත මාලිගයේ ගින්නක්

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මන්දිරයේ ඉඳිකළ භූගත මාලිගයේ ඊයේ (15) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

විදුලි  කාන්දුවක් හේතුවෙන් හටගත් එම ගින්න  මොහොතකින් මැඩ පවත්තා  ඇතැයි ද පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top