nsb

Mar 16, 2017

අනිල් පුෂ්පානන්දට වසර 19යි මාස 6ක සිරදඩුවමක්

අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ හිටපු කළමනාකරු රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද ඇතුළු දෙදෙනෙකුට සිරදඩුවම් නියම කර තිබේ.

ඒ අනුව මොවුන්ට අවුරුදු 19 යි මාස 6ක සිර දඩුවම් නියම කර තිබේ.

උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top