Mar 16, 2017

සයිටම් අවුලට කරූ ගෙන් විකල්ප විසඳුමක් (වීඩියෝ)

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවත්නා දැඩි පක්ෂපාතීත්වය හෝ දැඩි විරෝධය වෙනුවට විකල්ප විසඳුමක් ලබාදිය හැකි බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය - කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

මෙම ගැටළුව විසඳීම සඳහා ගතහැකි විකල්ප විසඳුම පිළිබඳව පරණවිතාන මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූයේ මෙසේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top