Mar 17, 2017

අලින්ගේ හොද්ද බොර වෙයි

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල  ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ අන්දමින් පහත වැටීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ කැරට්,ලීක්ස් ,වම්බටු ,දඹල ආදී එළවලු වර්ග රැසක තොග මිල රුපියල් 15 -30 අතර මිලකට අඩුවී ඇති බව පැ‍වසේ.

එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළදුන්ගේ පැමිණීමද අඩුවී ඇති අතර අතිරික්ත එළවළු තොග විශාල වශයෙන් වන අලින්ගේ ආහාර සඳහා ලබා දී ඇති බව ද වාර්තාවේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top