Mar 19, 2017

සිංගප්පුරු නියෝජ්‍ය අගමැති දෙනියායේ

දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු නියෝජ්‍ය අගමැති හා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ ෂන්මුගම් මහතා පසුගිය(18) වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග දෙනියාය ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියේය.

එහිදී දෙනියාය ප්‍රදේශයේ සිසු දරු දැරියන් ඇතුලු ප්‍රදේශවාසීන් විසින් අගමැතිවරයා සහ සිංගප්පුරු නියෝජ්‍ය අගමැති ඇතුලු පිරිස සාදරයෙන් පිළිගනු ලැබීය.

1A1A3998

1A1A4036

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top