nsb

Mar 20, 2017

බැසිල්ට නඩු දාල තියෙන්නෙ බට සිද්ධියකට විතරයි

 බැසිල් රාජපක්‍ෂ මහතා විසින් සිදුකලා යයි කියන කෝටි ප්‍රකෝටි ගන්නේ බරපතල වංචා හෝ දුෂණ වලට එරෙහිව නීතිපතිවරයා විසින් මෙතෙක් නඩු පවරා නොමැත.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අමතමින් කියා සිටියේ, මහා හොරකම් කලා යයි ආණ්ඩුවේ මාධ්‍ය වලින් චෝදනා එල්ල වුවද තමනට මේ වන තෙක් නඩු පවරා ඇත්තේ ප්‍රාදේශීය සභාවලට බට බෙදීමට අදාලව පමණක් බව  පවසයි.

අධි චෝදනා බාර දෙන තරමට තම දේශපාලන ක්‍රීයාකාරකම් තවත් ශක්තිමත් වන බවද ඔහු එහිදී කීය.


සබැඳි පුවත් :

ලක්ෂ 12ක වංචාවකට මහින්දානන්දට අධිචෝදනා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top