Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 21, 2017

බදු නොගෙවා මැණික් රට යවන ජාවාරමක් !

රජයට බදු නොගෙවා මැණික් ගල් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැරට රැගෙන යාමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ ඇතැම් විදේශිකයින් ද මීට සම්බන්ධ වී ඇති බවයි.

ඒ අනූව මෙම ජාවාරම මැඩලීම සඳහා වැටලීම් ආරම්භ කළ බව ද ඔවුන් කියා සිටියි.

මැණික් ගල් අපනයනයෙන් ශ්‍රී  ලංකාව වාර්ෂිකව ඉහළ බදු ආදායමක් උපයා ගන්නා අතර, 2016 වසරේදී සේවා ගාස්තු ලෙස අයකර ගෙන ඇති මුදල රුපියල් මිලියන 124.3කි.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top