nsb

Nov 06, 2016

තොරතුරු පණත ගැන ගිරාඹේ නාහිමියන් දැනුවත් කෙරේ

රෝගාතුරුව පසුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සාරානන්ද මහ පිරිවෙනෙහි අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද මහා ස්ථවිරයන්ගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ඒ හිමියන් වැඩ හිඳිනා අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙන වෙත ගියේය.

එහිදී ඇමති ගයන්ත අනුනාහිමියන්ගේ සුවදුක් සොයා බැලීමෙන් පසුව මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳව කරුණු දැනුම්දීම සිදුකල අතර එම අවස්ථාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ද එක්ව සිටියේය.

girabe

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top