15976 BM WEB BANNER 01
Nov 07, 2016

කබීර්ට එරෙහිව අගමැතිට ගතු කියයි Featured

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාගේ ක‍්‍රියාකළාපය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිළිකරීමට එම පක්ෂයේ රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත්පාලන මන්ත‍්‍රීවරුන් පරිසක් සුදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් පිරිසක් කබීර් හෂීම් මහතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමමිංහ මහතා වෙත මේවන විටත් පැමිණිළි කර තිබේ.

මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ මහ ලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතාව දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට සහ හමුවීමට නොහැකිවීම සහ ඔහු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ රුදෙමින් පාක්ෂිකයින්ගේ ප‍්‍රශ්න නොවිසදීම ඇතැළු චෝදනා බව එම පක්ෂයේ ජේෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

සුජිත් මංගල ද සිල්වා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top