15976 BM WEB BANNER 01
May 18, 2017

මුල්ලිවයිකාල් සැමරුම සම්න්ධන්ගේ මූලිකත්වයෙන් !

වසර 2009දී යුද්ධයෙන් මරා දැමුනු පිරිස් සැමරීම සඳහා මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් හි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ සහභාගිතත්වයෙන් සමරු උත්සවයක් පැවැත්විණි.

උතුරේ මහ ඇමැති සී.වී. විග්නේස්වරන් මහතා ගේ මෙහෙයවීමෙන් කප්පල් අඩි පාදෙයි වෙරළ තීරයේ පැවැත්වෙන මෙම සමරුව සඳහා දෙමළ ජාතික සන්ධාන නායකයා ඇතුළු මන්ත්‍රීවරුන් නිල වශයෙන් සහභාවී සිටියේ පළමු වතාවටවීම විශෙෂිතය.

දකුණු පළාතෙන් ගිය භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ද මේ සමරුවට එක්ව සිටි බව පැවසේ.

යුද්ධය හේතුවෙන් උතුරේ සාමාන්‍ය වැසියන් අඩුම වශයෙන් හැත්තෑ දහසකට ආසන්න පිරිසක් මිය යන්නට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ.

unnamed 1

unnamed

Mulathive 03

Mulathive 08

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top