Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
May 19, 2017

කැබිනට් සංශෝධන දිනේ දෙයියො අතේ ! (හඬපටය) Featured

කැබිනට් සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

අදාල පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයයෙන් දොස් නගා ඇති බවද මේ අතර වාර්තාවේ

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ කැබිනට් සංශෝධනය සිදුවන්නේ ජෝතිෂ්‍යයවේදිනියක් ලබාදුන් ඇති සුබ නැකතක් අනුව බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් රාජ්‍ය නායකයින් සමග කිට්ටුවෙන්ම ජොතිෂ්‍ය කටයුතු කරනු ලබන ජෝතිෂ්‍යවේදිනියක් වන මධ්‍යම පාලාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඇය තමා එවැනි නැකතත් ලබා නොදුන් බව කියා සිටියේය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුව අප පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජොතිෂ්‍ය කටයුතු සඳහා උපදෙස් ලබාගන්නා අනුරාධුපුරයේ මෑණියෝ නැතිනම් “ඥානා ඇන්ටි” ලෙස හඳුන්වන ජෝතිෂවේදිනියගෙන්ද දුරකථනය හරහා විමසීමක් කළ අතර ඇය දේව පූජාවක නියැලී සිටි බැවින් ඇය සම්බන්ධකර ගැනීමට නොහැකි විය.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top