May 20, 2017

රට සල්ලි ඕනතරම් ගේන්න පුළුවන් අලුත් පනතක් ! Featured

ඕනෑම අයකුට ඕනෑම විදේශීය මුදල් ප්‍රමාණයක් මෙරටට ගෙන ආ හැකි නව විදේශ විනිමය පනත ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

නව පනතට අනුව විදේශිකයකුට හෝ මෙරට පුරවැසියකුට ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙන ඒමට අවසර ලැබේ.

එය පරීක්ෂාවකට ලක් නොකරන බවද පැවසේ.

මූලික හරය එය වුවත් යම් යම් රෙගුලාසි කිහිපයක් ඒ සඳහා එක්විය හැකි බවද මේ අතර වාර්තා වේ.

සීමාවක් නැතිව මුදල් ගෙන ආ හැකි වුවත් මෙරටින් එලෙස මුදල් ගෙන යාමට අවස්ථාවක් නොවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top