nsb

Nov 08, 2016

Azur කොළඹට එයි

රුසියාවේ සිට සිය මෙහෙයුම් සිදුකරන Azur ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.

රුසියාවේ මොස්කව් අගනුවර සිට එහි ප්‍රථම ගමන කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (07දා) පස්වරු 6.55ට පැමිණියේය.

ප්‍රථම ගුවන් ගමනින් රුසියානු සංචාරකයින් පිරිසක් දිවයින පැමිණියේය.

Azer1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top