Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 19, 2017

බදු අඩුකරනවා - ඉරාන්

වැට් බද්ද සංශෝධනය නොකරන බවත්, අනෙක් බදු ක්‍රමානුකූලව ඉවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද (19) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පනතක් මගින් එය සිදුකරන බවත් එය ඉතා සෘජුව විනිවිධභාවයෙන් සිදුකරන බවද ඔහු කීය.

රජය ඉදිරියේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවද ඔහු කියා සිටියේය.

එමගින් රටේ ස්ථාවරභාවය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවද කී ඒ මහතා පවතින බදු ක්‍රමය තවත් සරල කිරීම රජයේ අරමුණ වී ඇතැයිද පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top