Nov 11, 2016

කෝප් වාර්තාව හා රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගවීම

කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් කළමණාකරනය පිළිබඳ මහජන නියෝජිතයාගේ වගවීම

මහජන සම්මන්ත්‍රණය හා විවෘත සංවාදය

කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් කළමණාකරනය පිළිබඳ මහජන නියෝජිතයාගේ වගවීම මැයෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මහජන සම්මන්ත්‍රණය හා විවෘත සංවාදය නොවැ. 16 සවස 3.30 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා ආරාධිත දේශකයින් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න හා රාවය කර්තෘ කේ.ඩබ් ජනරංජන යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.

මේ සඳහා උනන්දුවක් දක්වන පුරවැසියන්ටද ඊට සහභාගීවන ලෙසට මාර්තු 12 ව්‍යාපාරය ආරාධනා කරසිටියි.

Cope1 600px 16 11 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top