Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Nov 12, 2016

කතානායකගේ කණිටු දියණිය මෙසේ සමුගත්තාය (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (11) Kemnal Park Cemetery & Memorial Gardens, Sidcup By-Pass, Chislehurst, BR7 6RR හිදී සිදුවිය.

මේ සඳහා කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සහභාගි වී සිටියහ.

KaruDauterDe1 600px 16 11 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top