nsb

Nov 15, 2016

කලාපයේ හොඳම ඇඩ් ඒජන්සි අතරට ගිය ලංකාවේ ඒවා Featured

Campaign South Asia විසින් වාර්ෂිකව පිරිනමන දකුණු ආසියානු කලාපයේ හොඳම දැන්වීම් ප්‍රචාරක ආයතන සම්මාන (Campaign South Asia Agency of the Year 2016) සඳහා ශ්‍රී ලාංකික දැන්වීම් ප්‍රචාරක ආයතන කිහිපයක් ද නිර්දේශ වී තිබේ.

නිර්දේශ වී සිටින දැන්වීම් ප්‍රචාරක ආයතනවලට ඒ බව විද්‍යුත් තැපෑල හරහා දන්වා යවා ඇති බව Campaign South Asia කියා සිටී.

එසේ නිර්දේශිත ශ්‍රී ලාංකික ආයතන වන්නේ, Ogilvy & Mather Sri Lanka, TBWA/Sri Lanka, PHD Sri Lanka, MEC Sri Lanka, Mindshare Sri Lanka, Neo@Ogilvy Sri Lanka සහ MSLGROUP Sri Lanka.

සම්පූර්ණ නිර්දේශිත නාමලේඛණය:

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top