Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Aug 10, 2017

ලසන්ත ඝාතනය වූ හැටි හෙළිවේ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහර දීමකින් බවට නිගමනය කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නිගමනයට එළඹී ඇත.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top