Sep 13, 2017

රයන් ආයෙත් ඇතුළට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය අද (13 දා) නියෝග කළේය.

ඒ අද ඔහුව මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට හානි සිදුකිරීම මොහුට විරුද්ධව ඇති චෝදනාව වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top