Sep 13, 2017

කෝටි 04ක රත්‍රං ගෙනා කුතුන් කටුනායකදී අල්ලයි (ඡායා)

නීති විරෝධීව මෙරටට ගෙන ආ රුපියල් කෝටි 04ක් පමණ වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් අද (13දා) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් මෙම රත්‍රං රැගෙන ඇවිත් ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් රත්‍රං වල බව කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 800 ක් බව රේගුව පවසයි.

gold1

Gold3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top