Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 20, 2017

පළාත් සභා ඡන්ද විමසීම සංශෝධනයට 2/3 ක ඡන්දය අවශ්‍යයි - නීතිපති Featured

පළාත් සභා ඡන්ද විමසිම් සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙක ඡන්දය අවශ්‍ය බව නීතිපතිවරයා දැණුම්දී තිබේ.

කතානායකවරයා විසින් මේ බව අද (20) පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

කෙසේවුවද, මෙය පළාත් සභාවල අනුමැතියට යටත්වීම අත්‍යවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බවද ජයසූරි මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව මේ බව දැනුම්දී ඇති බවද කථානායකවරයා සභාවට පවසා ඇත.

මේ අතර අද, ආණ්ඩුපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරියන් "ඇයි අපිට බයද ? / කාන්තා නියෝජනයට විරුද්ධ ද ?” වැනි වැකිද පාර්ලිමේන්තුව තුළ ප්‍රදර්ශනය කරමින් සිටි බව වාර්තා වේ.

කතානායකවරයා විසින් අදාළ අවස්ථාව පාර්ලිමේන්තුවට දැන්වූ අයුරැ
වීඩියෝ අනුග්‍රහය හිරු TV


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top