Sep 22, 2017

රතුපස්වල සිද්ධිය: කෝප්‍රල් හා සැරයන්ට ඇප

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාවට  සිදු කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් හා කෝප්‍රල්වරයාට අද (22දා) ඇප නියම කර තිබේ.

සැරයන් ඩිංගිරි අරුණාගේ  සිරිසේන හා කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන මොවුන්ට මුදලින් රුපියල් 50000 ක්  ද මිලියන දෙක බැගින් වු ශරීර ඇප 2 ක් ද නියම කිරිමට  ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top