Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
file photo file photo
Sep 22, 2017

කොළඹ වාහන අංගනයක බෝම්බ 3ක්

 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගණයක වසා දමා ඇති ගේට්ටුවක් අසල, ඉවත් කරන ලද වාහනයක් යට අත්බෝම්බ තුනක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

අද (22දා) පෙ.ව. 10.45ට පමණ මෙම සොයාගැනීම සිදුකර තිබේ. අත්බෝම්බ තුන කොන්ක්‍රීට් කුට්ටියකට සවි වී ඇති බවට විමර්ශනයේදී හෙළිව ඇති අතර, පොලිස් විශේෂ කාර්ය  බළකායේ සහාය ඇතිව එය ඉවත්කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top