Oct 11, 2017

මලික්-කබීර් බැඳුම්කර කොමිසමට පැමිණෙයි

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.‍

මෙම අමාත්‍යවරුන් දෙදෙනාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

සබැදි පුවත්

මලික් - කබීර් බැඳුම්කරයට හෙට (update)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top