Oct 11, 2017

කෝටිපති ශනිදා තවත් කෝටිපතියෙකු බිහි කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් වෙළෙදපොලට ඉදිරිපත් කර ඇති ලොතරැයි අතරින් වැඩිම ආරම්භක සුපිර ජයමල්ල හිමි කෝටිපති ශනිදා 200 වන වාර‍යේ 17-10-10 දින දිනුම් ඇදීමේදී රැපියල් 10,45,65,936/- ක ජයමල්ල මහනුවර දිස්ත්‍රික්කයේ ටිකට් පතකට හිමි වී අැති අතර,  මීට අමතරව කෝටිපති ශනිදා ටිකට්පත මගින් පසුගිය මාස 18ක් තුළදී, බදුල්ල දිස්ත්‍රික්කෙයන් රැපියල් ‍කෝටි 9.8ක ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රැපියල් කෝටි 8.1 කද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රැපියල් කෝටි 7.7ක් වශෙයන් ජයග්‍රාහකයින් තිදෙනකු බිහි කර අැත.

ශ්‍රී ලාංකීය ජනතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ශනිදා කෙරෙහි තබා අැති විශ්වාසයත් බැදීමත් මේ මගින් තව තවත් තහවුරු වන බව ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top