15976 BM WEB BANNER 01
Oct 12, 2017

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් රෝහලේ

මහනුවර හාරගම ඇඟලුම් ආයතනයක සේවිකාවන් 200 කට ආසන්න පිරිසක් හදිසියේ රෝහල් ගත කර තිබේ.

අද (12) පෙරවරුවේ මෙම පිරිස රෝහල් ගත කර ඇත්තේ ආසාත්මික තත්ත්වයක් හේතුවෙනි.

අද පෙරවරුවේ එම ඇඟලුම් ආයතනය මගින් උදැසන ආහාර ලබාදී ඇති අතර එම ආහාරය ගත් පසු මෙම අසාත්මික තත්ත්වය හටගෙන  ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top