Oct 12, 2017

දුම්රිය වැඩවර්ජනය ඉවරයි !

දුම්රිය නියාමකයින් සහ රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පවසයි.

ලේකම්වරයා සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයා සමග වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවේදී මේ තීරණයට එළැඹුණු බව ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top