15976 BM WEB BANNER 01
Oct 13, 2017

නිල්වලාවේ මගඩිය : අයිවන්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර

පසුගිය රජයේ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයිවන් සිල්වා මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (12)  අවසර ලබා දුන්නාය.

නිල්වලා යොජනා ක්‍රමයෙන් රුපියල් මිලියන 4012ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව මෙම ඉල්ලීම සිදුකර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top