15976 BM WEB BANNER 01
Oct 13, 2017

අඹු සැමි යුවලක් සියදිවි නසාගෙන

අනුරාධපුර හල්මිල්ලෑව විහාර පාලුගම ප්‍රදේශයේ නිවසක තිබී සියදිවි හානිකර ගත් බවට සැකකෙරන අඹු සැමි යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ අද (13) පෙරවරු 6.30 ට පමණ එම සිරුරු හමුවී ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තෙක් මළ සිරුරු එම ස්ථානයේම තබා ඇති බවද මේ අතර වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top