15976 BM WEB BANNER 01
Oct 13, 2017

වෙල්ගම සහ අලුත්ගමගේ ආසන සංවිධායක ධුරවලින් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා පත් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top