Oct 13, 2017

ප්‍රියංකර ජයරත්නත් ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. ඔහු හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වෙයි.

පසුව ආණ්ඩුවෙන් ඉවත්ව ඔහු ඒකාබද්ධ විපක්ෂයට එක්විය.

ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top