Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 23, 2016

'ජේවීපී කාරයන් මැරුවේ මමයි' - සෙල්ලම් පිස්තෝල මන්ත්‍රී (වීඩියෝ)

ජේවීපීකාරයන් මැරුවේ තමන් බවත් 'ප්‍රා' සංවිධානය තමන්ගේ බවත් ශ්‍රී ලනිප බෙලිඅත්ත ආසන සංවිධායක, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර මහතා පවසයි.

ප්‍රසිද්ධියේ එබව කියා සිටින වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා අතර හුවමාරු වෙමින් තිබේ.

පසුගිය රජය සමයේ හම්බන්තොට වරායේ නිරීක්‍ෂණ චාරිකාවක ගිය එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුනට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කල හිටපු නගරාධිපතිවරයා පසුව කියා සිටියේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top