Oct 20, 2017

ඔබ එන්න...ඇවිත් හරියට යන්න - හමුදා ප්‍රකාශක

සේවය හැර ගොස්‌ සිටින යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන්ට නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා රජය මගින් පොදුසමා කාලයක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඔක්‌තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්‌වා මෙම පොදුසමා කාලය ක්‍රියාත්මක වන බව යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

ලසිත දුමින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top