nsb

Nov 25, 2016

අගමැති අතින් හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතනයට

කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයට ලබාදීම ඊයේ (24දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

වසර 62 ක් පුරා මෙම පාසලට ක්‍රීඩා පිට්ටනියක් නොතිබුණු අඩුව මේ අනුව සැපිරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරිවසම්,ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සහ ඉසිපතන විද්‍යාලය නියෝජනය කරන පිරිසක් ද සහභාගි විය.

HenryPG1 600xp 16 11 25

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top