Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 27, 2016

මිථ්‍යාවට එරෙහිවුණ ‘ගෝඨා’ ගැන සන්නස්ගල කියයි (වීඩියෝ)

පසුගියදා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘යතාරූප’ නම් වැඩසටහනට සහභාගී වූ උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු පිරිස විසින් කතරගම දෙවියන් උදාහරණයට ගනිමින් සිදුකළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ඡාලාවන් හි විශාල කතා බහකට යොමු වී ඇත.

අධිපතිවාදී ආගමික දෘෂ්ටි වාදයන්ට හා මිථ්‍යා දෘෂ්ටිකත්වයට එම වැඩසටහන තුළදි දැඩි විවේචනයන් එල්ල විය.

එහීදි ඩෙනිස් පෙරේරාගේ 'ගෝඨයිම්බර කෝළම' පර්යේෂණාත්මක නාට්‍යය මගින් මිථ්‍යා දෘෂ්ටිකත්වයට ප්‍රහාරයට ලක්කරන ආකාරය පිළිබඳවද එහිදී සන්නස්ගල පවසා සිටියේය.

‘යතාරූප’ වැඩසටනේදී සන්නස්ගල කතරගම දෙවියන් පිළිබඳ සිදුකළ ප්‍රකාශය සහ ගෝඨයිබර කෝළමේ එම අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top