Nov 28, 2016

“පරණ වෝක්ස්වැගන්වලට ලංකා ආර්ථිකයේ ගැටලු ලිහන්න බෑ” Featured

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වසරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන උපයාගතයුතු බව ආර්ථික විශේෂඥයන් කියා සිටී.

ලබන වසරේ ජනවාරියේ ආරම්භකරන බව අගමැතිවරයා පැවසූ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමණක් බවද පෙන්වාදෙන ඔවුන් ඉන් ලංකාවේ ආර්ථික අවුල ලිහාගත නොහැකි බවද පෙන්වාදෙයි.

අදාළ, ආර්ථික අවුල ලිහා ගැනීමට දැනට ඇති එකම විකල්ප මඟ බවට පත්ව ඇත්තේ පසුගිය කාලයේදී චීන ආයෝජන හරහා ලංකාවේ ඉදිවූ මත්තල ගුවන්තොටුපල හා වරාය වැනි ව්‍යාපෘති විකුණා දැමීම බවද ඔවුන් කියා සිටී.

කෙසේවුවද, ඉන්ද දළ වශයෙන් උපයාගත හැක්කේ ඇමරිකානු ඩොලර් බිලියන 6ත් 8ත් අතර ප්‍රමාණයක් බවත්, ඒවා විකුණා දැමීම කලාපීය ගැටලු ඇති කිරීමට මඟ පෑදෙන්නක් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top