15976 BM WEB BANNER 01
Dec 07, 2017

මෙවර ඡන්දයට ශ්‍රීලනිපයට හරි ලකුණක් නෑ !

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරගවදින ලකුණ දිස්ත්‍රික් මට්ටමින් සන්ධානගතවන දේශපාලන කණ්ඩායම් අනුව වෙනස්වීමට ඉඩ ඇති බව එහි තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියයි.

මේ තීරණය පෙරේදා (05) රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරකසභාව විසින් ගනු ලැබූ තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top