15976 BM WEB BANNER 01
Dec 07, 2017

"මයෙ රත්තරං" - සෙබළ වලප

යුද සමයේ උතුරු නැගෙනහිර වල දමන ලදැයි කියන රත්තරං තොගයක් සොයා අඟුරුවාතොට අකුරුකරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කළ දොඩංගොඩ හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.

නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙකු වෑන් රථයකින් පැමිණ අකුරු කරවිට ප්‍රදේශයේ ඉඩමක කැනිම් කරන බවට පොලිසියට ලැබුන තොරතුරක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ වෑන් රථයක් හා ඉඩම හෑරීමට ගත් භාණ්ඩ කිහිපයක්ද සොයා ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top