15976 BM WEB BANNER 01
Dec 07, 2017

වර්ජන අතරින් උඩරට මැණිකේ කොළඹට

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නොතකා බදුල්ලේ සිට කොළඹ දක්වා අද (07) උදෑසන 6.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කළ උඩරට මැණිකේ දුම්රිය කොළඹ දක්වා ධාවනය කර තිබේ.

දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අද (07) උඩරට මැණිකේ දුම්රියට එතරම් මගීන් සංඛ්‍යාවක් ගමන් නොකළ බවද අද දිනයේ උඩරට දුම්රිය මාර්ගයේ වෙනන් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවද වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top