Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 13, 2017

පොල් මදෙත් රටින් ගෙන්වයි

පොල් මද ආනයනය සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ එමගින් මෙරට පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් අවශ්‍යතාව සපුරා දී ජනතාව හට අඩු මිලට පොල් මිලදීගත හැකි වාතාවරණයක් ඉදිරියේදී උදා වනු ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top