Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 29, 2016

අර්ජුන්ගේ සමාගමට එරෙහිව තීරණය ගෙන ඉවරයි

පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා මහා බැංකුව ගනු ලබන අවසන් ක්‍රියා මාර්ග සඳහා තීරණයකට එළඹ ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

කෙසේවතත් අදාල සමාගම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ තවමත් අවසන් නොවීම හේතුවෙන් අදාල තීරණය ප්‍රසිධියට පත් කළ නොහැකි බවද හෙතෙම පවසයි.

කොළඹ දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් මහා බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .

පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව සිදුකරනු ලැබූ පරීක්ෂණයේ වාර්තාව පසුගිය ඔක්තෝබර් 31 දින පැවති මුල්‍ය මණ්ඩල රැස්වීමේදී මුල්‍ය මණ්ඩලය වෙත භාර දෙන ලදී

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top