Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 30, 2016

රනිල් ගෙන් මහින්දට තවත් කෝටි 2ක් !

කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාස අලුත්වැඩියාව සඳහා තවත් රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාස පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම” යන ශීර්ෂයෙන් යුතුව ශීර්ෂ අංක 01 යටතේ 2016.05.24 දින මෙම මුදල් වෙන්කරවාගෙන ඇත.

මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතාගේ සිතැඟි අනුව අලුත්වැඩියා කිරීමටද වත්මන් ආණ්ඩුව මීට පෙරද රුපියල් ලක්ෂ 300ක වියදමක් සිදු කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top