Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 06, 2018

අගමැතිගේ හා අයිරාංගනීගේ නැටුම (වීඩියෝ)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රවීන නිළියක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය පසුගිය දිනක විවාහ මංගල්‍ය උත්සවයකදී නර්තනයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුළ විශාල ආන්දෝලනයකට ලක්ව තිබේ.

සේරසිංහ මහත්මිය නෑකමට වික්‍රමසිංහ මහතාගේ නැන්දනිය වේ.

Ranil Dancing with Iranganie from SRI LANKA MIRROR on Vimeo.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top