Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2018

මෙවර මැතිවරණය දිණුවා කියන්නේ දිණුවම නෙවෙයි

චෝදනාවන්ට ලක්වී සිටින අපේක්ෂකයන් මැතිවරණයට ඉදිරිපත් වී මහජන නියෝජිතයන් බවට පත්වූවත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කරන බව "මාර්තු 12 ව්‍යාපාරය" සඳහන් කරයි.

විවිධ චෝදනාවන්ට ලක්වූ 50 කට අධික ප්‍රමාණයක් අපේක්ෂකයන් ලෙස කටයුතු කරන බවට තහවුරුවී ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (16 දා) දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top