nsb

Dec 03, 2016

දඩ ගැහිල්ල ජනපති නවත්වයි : බස් සංගම් සතුටින් විසිරයති

මර්ග නීති කඩවීම් සම්බන්ධ දඩමුදල් ඉහල නැංවීම අත්හිටුවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුකර ඇතැයි වාර්තා වේ.

මේ තීරණය ගෙන ඇත්තේ අද (03) බස් සංගම් හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදීය.

සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ මර්ග නීති කඩවීම් සම්බන්ධ දඩමුදල් ඉහල නැංවීම බස් සංගම් සමඟ සාකච්ඡා කර සිදුකිරීමට ජනපතිවරයා එකඟවූ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top