Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 11, 2018

'විපක්ෂයට යායුතුයි' - චම්පික දැඩි ස්ථාවරයක Featured

පළාත් පාලන මැතිවරණයේ ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා යෝජනා කරයි.

චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන ආරංචිය සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු එබව පැවසිය.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top