Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 13, 2018

නාමල් මංගලට අවවාද කරයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (12 දා) සිය ට්විටර් ගිණුම හරහා මහින්ද රාජපක්ෂ විරෝධි පිරිස ඉහළ ගොස් ඇති බවට පල කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මහතා පිළතුරක් ලබාදී තිබේ.

ඒ මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන් පිළිබඳව සෙවීම ගැන මුළු රටම දන්නා බවයි.

එබැවින් මේ මොහොතේ පටන්වත් රාජපක්ෂවරුන්ට පහර දීම සිදු නොකර රාජ්‍ය සංවර්ධනය කිරීමට සහ පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන ලෙස ඒ මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබේ.

එමෙන්ම ජනතාවට ලබාදී ඇති පොරොන්දු ඉටු කරන ලෙසද ඔහු එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

Capture145

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top