Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2018

වැලන්ටයින් දා ආ her.lk

ආදරවන්තයින්ගේ දිනය යෙදී ඇති අද (14) දිනයේ තරුණියන් වෙනුවෙන්ම වෙන් වූ www.her.lk වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.

ඇගේ හදේ පිංතාරුව යන තේමා පාඨය මුල්කර ගනිමින් ආරම්භ කර ඇති එම වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන්නේ මිරර් ගර්ල් (www.mirrorgirl.lk) හා ලංකා ඩිස්කවරි (www.lankadiscovery.com) වෙබ් අඩවිවල ආරම්භක සංස්කාරකවරිය ලෙස කටයුතු කළ හිමාෂි කරුණාරත්නය.

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු හා වේදිකා නාට්‍ය නිශ්පාදකයකු වන නිශ්මං රණසිංහගේ ගැලවිජ්ජාව වේදිකා නාට්‍යයෙන් නිළි වරම් ලද හිමාෂි කරුණාරත්න දක්ෂ නර්තන ශිල්පිනියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියක්ද වේ.

එසේම ඇය වේදිකා නාට්‍ය පසුතල නිර්මාණ සැකසීමට ද දස්කම් දක්වන්නියකි.

හර් ඩොට් එල්කේ වෙත මෙතනින් පිවිසෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top