nsb

Dec 05, 2016

දඹානේ වයසකම ආදිවාසී කතත් මෙලොව හැරයයි

දඹානේ සිටි වයසකම ආදිවාසී කාන්තාව සේ සැලැකුණු තලාවරිගේ රන්මැණිකා අභාවප්‍රාත්ව වී ඇත.

ඇය මියයන විට 105 වැනි වියේ පසුවූ බව පැවසේ.

ඇය දඹානේ හිටපු ආදිවාසි නායක ඌරුවරිගේ තිසාහාමිගේ ඥාති සොයුරියක් බව පැවසේ.

දරුවන් 7දෙනෙකුගේ මවක වූ රන් මැණිකාගේ මෘත දේහය හෙට (06) දඹාන ගල්කඩදී මිහිදන් කිරීමට නියමිතය.

ඡායාරූපය - රිවිර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top