Dec 06, 2016

රාවණා බලයේ කැඳවුම්කරු FCIDයට

පසුගිය ආණ්ඩුව සමයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාව සිටි සමයේදී එම අමාත්‍යංශයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව ‍චෝදනා එල්ල වී ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top